නදීගේ කතාව 03 කොටස
නදීගේ කතාව…. (3 කොටස)
මට ඇහැ ඇරුනේ ඇන්ටි ආපහු ඇවිත් කතා කරන සද්දෙට.
“නදීට හොඳටම නින්ද ගියා නේද…..”
මායා ඇන්ටි ඇහුවේ හිනාවෙවී
”ඔව් ඇන්ටි මට හොඳටම නින්ද ගියා”
“හ්ම්ම් මේ බලන්න මම ඔයාට ගෙනාපු දේ…”
ඇන්ටි මට කිව්වේ ලොකු බෑග් එකක් පෙන්වන ගමන්
“දැන් ඔයාට ලස්සන ගර්ල් කෙනෙක් වගේ ඩ්‍රෙස් කරන්න පුළුවන්”
මම ඇන්ටි ගෙනාපු බෑග් එක දිග ඇරලා බැළුවා, ඒක ඇතුලේ තිබුනේ විග් එකකුයි තව මොනවාදෝ ඇඳුම් කීපයකුයි. හවස තේ බිව්වට පස්සේ මායා ඇන්ටි මාවත් ඇදගෙන කාමරේකට ගියේ මාව ලස්සනට ඩ්‍රෙස් කරන්න කියලා.
“දැන් හොඳ ළමයා වගේ ඔයාගේ නයිටි එකයි හවුස් කෝට් එකයි ගලවලා මෙතනින් වාඩිවෙන්නකෝ”
මම හවුස් කෝට් එක ගැලෙව්වා. ඒත් නයිටි එක ගලවන්න මට ලැජ්ජ හිතුනා.
“මොකද මේ ලැජ්ජ වෙලා… කෝ කෝ… ගලවන්න ඔන්න ඕක”
මායා ඇන්ටි මම ඇඳගෙන හිටපු නයිටි එක ගැලෙව්වා.. ඊට පස්සෙ මාව කණ්නාඩිය ඉස්සරහ වාඩි කරා, නයිටි එක ගැලෙව්වට පස්සේ මම ඇඳගෙන හිටියේ මගේ යට ඇඳුම විතරයි.
මම ලැජ්ජාවෙන් කණ්නාඩියෙන් පේන මාව දිහා බලාගෙන හිටියා. මායා ඇන්ටි ඒ අතරේ එයා ගෙනාපු විග් එක මගේ ඔළුවට දැම්මා. ඒක දැම්මම කොන්ඩේ පිට ගාවට විතර තියෙනවා. ඊට පස්සේ බ්‍රෙස්ට් පර්ෆෝමස් දෙකක් එක්ක මට ලස්සන බ්‍රෙසියර් එකක් ඇන්දුවා.
“අනේ දැන්නම් හරි ලස්සනයි ඇත්තම බ්‍රෙස්ට් එකක් වගේ ” මායා ඇන්ටි කිව්වේ මගේ බ්‍රෙස්ට් එකක් හෙමින් මිරිකන ගමන්
“හ්ම්ම් දැන් ඔය ඇඳන් ඉන්න පිරිමි ඇඳුම ගලවලා මේක ඇඳගන්න”
මායා ඇන්ටි මට රෝස පාටම පෑන්ටි එකක් දුන්නේ මම ඇඳන් හිටපු යට ඇඳුම පෙන්නන ගමන්. මම ඒකත් ගලවලා දාල පෑන්ටි එක ඇඳගත්තා. ඒක ගොඩක් සිනිඳුයි ඇන්දම ඇඟට හරිම සනීපයි.
ඊට පස්සේ මම නයිටිය ඇඳගත්තා. ඉස්සෙල්ලා වගේ නෙවි දැන් පපුව ළඟින් ලස්සනට ඉස්සරහට ඇවිත්. ලස්සනට තියෙනවා ඇන්ටි මගේ දිහා බලන් හිටියේ ආසාවෙන්. නයිටිය ඇන්දට නයිටි එක තුනී නිසා ඇඳන් ඉන්න පෑන්ටි එක නයිටිය අතරින් විනිවිද පේනවා.
“නදී මේ අන්ඩර් ස්කර්ට් එකත් අඳින්න” ඇන්ටි කිව්වේ අල්මාරියෙන් ගත්ත යට සායක් මට දෙන ගමන්
මම යට සායත් ඇඳගෙන හවුස් කෝට් එකත් දාගත්තා. ඒ අතරේ මායා ඇන්ටිත් මම වගේම නයිටි එකක් ඇඳගත්තා. නයිටි එකට යටින් එයත් මම වගේම යට සායක් ඇන්දා ඊට පස්සේ ඒකට උඩින් චීත්ත රෙද්දකුත් ඇඳගත්තේ රෑට උයන්න ලෑස්ති වෙලා. මටත් ආස හිතුනා එහෙම රෙද්දක් අඳින්න . නයිටි එකට උඩින් එහෙම ඇන්දම ලස්සනට උකුල තදවෙලා කැපිලා පේනවා. ඇන්ටි උයන අතරේ මම ඇන්ටිට පොල් ගාලා දුන්නා.
රෑ කෑම කද්දී ඇන්ටි එයාගේ නයිටියට උඩින් ඇඳන් හිටපු රෙද්ද ගැලෙව්වා. ඒත එයා මට ඒක දිගටම ඇඳන් ඉන්න කිව්වා.
“ලස්සනට නෙරිය තියලා රෙද්ද ඇන්දම උකුල තදවෙලා පස්ස එහෙම ලස්සනට ඇඟේ ෂේප් එක කැපිලා පේනවා.”
රෑ කෑමෙන් පස්සේ ඇන්ටි මට ඇවිදින විදිය කියලා දුන්නා
“කකුල් දෙකේ උඩ කොටස එක ළඟ තියාගෙන එක ලයින් එකක ඇවිදින්න ලස්සනට හිප් එක පැද්දෙන විදියට”
මම කීප පාරක්ම ඇන්ටි කියලා දීපු විදියට සාලේ ඇවිද්දා. ඇන්ටි එයාගේ චූටි කැමරාවෙන් මම ඇවිදින විදිය වීඩියෝ කරා.
“මෙයාට හරි ලස්සන පස්සක් නේ තියෙන්නේ….. කොල්ලෙක් දැක්කොත් වශී වේවි” මායා ඇන්ටි කිව්වේ හිනාවෙවී.
”අපි දවසක රෙද්දයි හැට්ටෙයි ඇඳලා….. කලයක් උකුලේ තියලා ලස්සන ෆොටෝස් ටිකක් ගමු නදී…..”
රෑ මායා ඇන්ටියි මායි දෙන්නම නිදාගත්තේ එකම රූම් එකේ. නිදාගන්න කලින් මම නයිටියට උඩින් ඇඳන් හිටපු රෙද්ද ගැලෙව්වා, ඊට පස්සේ හවුස් කෝට් එකත් ගලවලා දැම්මා. මායා ඇන්ටිත් මම වගේම හවුස් කෝට් එක ගලවලා දැම්මා. ඊට පස්සේ යටින් ඇඳලා හිටපු යටසායත් ගලවලා ඇඳ විට්ටමට දැම්මා. නයිටිය විතරක් එක්ක ඇඳේ හාන්සි උනාම පුදුම සනීපයක් දැනුනේ, වෙනදා තද කලිසන් ඇඳන් නිදාගන්නවා වගේ නෙවි හරිම පහසුයි. ඒක නිසාම මට හොඳට නින්ද ගියා.
Comments
Post a Comment